තුසිත හල්ලොලුව 18 දක්වා යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව, සැප්තැම්බර් 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව, සැප්තැම්බර් 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් වසා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි. මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි. 2022‑05‑09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින්…

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අද ( 04) තුන්වන දිනටත් ක්‍රියාත්මකවනවා. රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීම හේතුවෙන් මෙම වර්ජනය දිගටම පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද උදෑසන 8 සිට ඉදිරි පැය…

ශ්‍රී ලංකා පොලිසියේ 159 වැනි පොලිස් දින සංවත්සර උත්සවයට සමගාමීව, ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සහකාර පොලිස් අධිකාරි ජේ. එම්. එම්. ජයසුන්දරහට ජනාධිපති වීරතා සහතිකය පිරිනමනු ලැබුවා. රතු නිවේදන ලැබ සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වෙනුවෙනුන් ඔහු…

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත්අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද සළකා බැලෙනවා. හිටපු එල් ටී ටී ඊ නායකයෙකු…

2025 වසරට අදාල ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් කඩයිම් ලකුණ ඉක්ම වූ සිසුන් ගණන 51,969ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස 17.11%ක් බව විභාග කොමසාරිස් . කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා. කොමසාරිස්වරිය මේ පිළිබඳව පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අද පැවති විශේෂ…

සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමයකට ගිවිසුමකට එකඟ නොවන්නේ නම්, යුද මාර්ගයෙන් යුක්‍රේනය සිය යටතට ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. චිනයේ පැවති දැවැන්ත හමුදා පෙළපාළියකට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව ප්‍රකාශ කළා. සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමයකට ගිවිසුමකට එකඟ නොවන්නේ…

තුසිත හල්ලොලුව විසින් ගොතන ලද සහ මෙහෙයවන ලදැයි කියන පහරදීමේ සහ වෙඩි තැබීමේ සිද්ධියකට ආධාර සහ අනුබල දුන් බවට එල්ල වූ චෝදනාවකට අදාළව නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට වාරණ නියෝගයක් නිකුත් කළා. අභියාචනාධිකරණ සභාපති විනිසුරු…

දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය හරහා යම් යම් අවස්ථාවලදී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට, දේශපාලන දඩයම් කිරිමට භාවිත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ නිසාම කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා මෙම සම්මුතිය…