පොළොන්නරුවේ රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝගයක්

පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ. පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ…













