රාජ්‍ය සේවයට හැට දෙදහසක් ගන්න අනුමැතිය ඇතත් ලක්ෂයක් බඳවා ගන්න වෙයි – ජනපති

රාජ්‍ය සේවය සඳහා හැට දෙදහසක් බඳවාගැනීම වෙනුවෙන් අනුමැතිය ලබා දී ඇතත් ලක්ෂයක් බඳවා ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබාදීමට සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මොණරාගල විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුසවීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මොණරාගල විශේෂ දිස්ත්‍රික්…













