අල්ලන්න හොයන සම්පත් මනම්පේරි පොලීසියට භාර දෙන්න

කුඩු ජාවාරම සහ පාතාලය මර්දනය කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා පොහොට්ටුව සැබෑවටම කටයුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙණියේ අයිස් කන්ටේනර් සිද්ධියට චෝදනා එල්ල වී ඇති එම එම පක්ෂයේ සාමාජික සම්පත් මනම්පේරි වහාම පොලීසියට භාරදීම බව අමාත්‍ය නලින්ද ජයතිස්ස…













