Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකා සිසුන්ට නොමිලේ ලබාදීමට පියවර

Google සමාගම විසින් සිය දියුණුම කෘත්‍රිම බුද්ධි වේදිකාව වන ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා කිසිදු ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා. මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම…













