මාරවිල වෙරළේ හිස, දෙඅත් සහ කකුල් නොමැති මළ සිරුරක් !

මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම මළ සිරුරේ හිස, දෙඅත් සහ කකුල් තිබී නොමැති අතර නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ එක් කොටසක් පමණක් ඉතිරිව…













