මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (14) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ රාත්‍රි කාලයේදී තිරුක්කෝවිල් පොලිස් වසමේ අක්කරපත්තු පොතුවිල් මාර්ගයේ තම්බිලුවිල් ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට…













