මධ්‍යම කඳුකරයේ රථවාහන ධාවනය ගැන අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව, හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල…













