විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද ඇරඹේ

මේ වසරේ සිදු කිරීමට නියමිත 03 වැනි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම අද සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…













