වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක්

පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇතැයි ලුණු නිෂ්පාදකයින් පවසනවා. ඉදිරි දින කිපයද පුත්තලමේ වියළි කාලගුණ තත්වයක් පැවතුනොහොත් රටේ ලුණු අවශ්‍යතාවයෙන් විශාල දායකත්වයක් පුත්තලමෙන් ලබා දිය හැකි මට්ටමක පවතින බව ද ඔවුන් සඳහන්…













