විදේශ රැකියාවකදී මිය යන ශ්‍රී ලාංකිකයකුට ගෙවන වන්දිය ලක්ෂ 20ක් කරයි

විදේශ රැකියාවකට ගොස් සිටියදී මිය යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වන ඕනෑම ශ්‍රී ලාංකිකයකු මියගිය…













