Month September 2025

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත වෙයි

ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යනු ලබන ආයතන 37ක් දවසේ පැය 24 පුරාම නිරීක්ෂණය කරමින් ඒවාට එල්ල වන සයිබර් ප්‍රහාර හඳුනා ගැනීම සඳහා වන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) විවෘත කිරීම සිදු කෙරුණී.…

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 සිට සිදු කෙරේ

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 වන දින සිට ඔක්තෝම්බර් 09 දින දක්වා මාර්ගගත ක්‍රමය (online) මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු බදුල්ලෙන් ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (19) බදුල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තරුණ, කාන්තා, භික්ෂු සංවිධාන පිහිටුවමින් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑම මෙම ප්‍රතිසංවිධාන කටයුතුවල අරමුණ බවයි බදුල්ල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ…

නටබුන් වී ඇති රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කරන ක්‍රමය ජනපති කියයි

ඩිජිටල්කරණය හරහා නටබුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. “අද අපේ රටේ පුරවැසියන් අපේ රාජ්‍ය සේවය පිළිබඳ තෘප්තිමත් නැහැ. ඒක අපි පිළිගත යුතුයි. ඒ නිසා තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබා දෙන්න නම්,…

දරු තිදෙනාට වස දුන් අම්මා සියදිවි නසාගනී

තම දරුවන් තිදෙනාටද වස පානය කිරීමට සලස්වා තමන්ද වස පානය කළ කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයෙන්. වස පානය කළ අදාළ කාන්තාව අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ අතර දරුවන් තිදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා…

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි 22 වැනිදා දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී, එම නඩුව…

ඇපල් iPhone 17 ඉන්දියාවේ අලෙවිය ඇරඹේ

ඇපල් සමාගමේ නවතම iPhone 17 මාදිලිය ඉන්දියාවේ නිල වශයෙන් අද (19) සිට අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අද දින සිට ගැනුම්කරුවන්ට iPhone 17, iPhone Air, iPhone 17 Pro සහ iPhone 17 Pro Max යන නව මාදිලි හතර ලබා…

නාමල් ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් පන්නිපිටියේ නිවසක රහස් කතාබහක

පොහොට්ටුවේ ප්‍රධානීන් පිරිසක් පසුගිය බදදා(17) රෑ පන්නිපිටිය පැත්තෙ ගෙදරකදි හමු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරිවසම්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක, සංජීව එදිරිමාන්න, ලක්ෂ්මන්…

දුනිත් වෙල්ලාලගේ දිවයිනට

සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19)උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.…

“ළමා දින ජාතික සතියක්” ප්‍රකාශයට පත්කෙරේ

ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව “ළමා දින ජාතික සතියක්” රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ මස 25දායින් ආරම්භව ඔක්තෝබර් 01දා පැවැත්වෙන ළමා දින ජාතික ප්‍රධාන සැමරුමෙන් අවසන් වන පරිදි “ළමා දින ජාතික සතිය” ක්‍රියාත්මකය. මෙවර ලෝක…