“ඩිජිටල්කරණය, රට ගොඩනැගීමේ මූලෝපායක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා”: ජනපති

නටඹුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම රජයේ අවශ්‍යතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය රට ගොඩනැගීමේ මූලෝපායක් ලෙස හඳුනාගෙන ඇති බවයි. මෙරට ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය…













