ඒකාධිපතිවාදය පරාජය කරන්න අපි එකතුවෙමු

“ඒකාධිපතිවාදය පරාජය කරන්න අපි එකතුවෙමු” යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායකයින් නිහඬ කරවා ඒකාධිපතිවාදය ගොඩනගන්න කරන උත්සාහ පරාජය කරන්න අපි සැවොම එක්වෙමු, පෙළගැසෙමු යැයි ද හෙතෙම සඳහන් කළා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ…













