අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වී අදට වසරයි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට(21)වසරක් සම්පුර්ණ වේ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූයේ මීට හරියටම වසරකට පෙර එනම් 2024 සැප්තැම්බර් 21 දින පැවැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙනි. ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා…













