කංසා භාවිතය දියවැඩියාව වැළඳීමේ අවධානම හතර ගුණයකින් වැඩි කරයි

නව අධ්‍යනයකට අනුව කංසා භාවිතා කරන පුද්ගලයන්ට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවධානම, කංසා භාවිතා නොකරන පුද්ගලයන්ට වඩා හතර ගුණයකින් පමණ වැඩි බව සොයා ගෙන තිබේ. මැසචුසෙට්ස් හි බොස්ටන් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඊබ්‍රාහීම් මහතා ප්‍රමුඛ පරීක්ෂණ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදය සහ…












