උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් බඳවා ගැනීමේ විභාගය ඔක්තෝබර් මුල

ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය ඔක්තෝබර් මස 04 වන දින පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 07කදී අපේක්ෂකයින් 7036 දෙනෙකු මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව පොලිස්…













