UPDATE: තලාවේ රිය අනතුරින් මියගිය ගණන 04 දක්වා ඉහළට

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව, මීරිගම හංදිය ආසන්නයේ අද අලුයම සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තලාව, මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදී, අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට…












