බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට සිට අනිවාර්ය කෙරේ

හෙට සිට බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන රිය සහයකයින්ට මෙන්ම ප්‍රවේශ පත්‍රය ලබා නොගන්නා මගීන්ට ද දඩයක් පැනවීමටයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර…













