ජනපතිවරණ සමයේ ස්මාට් බෝඩ්වලින් බිලියන 1.4ක අමුතු ගැහිල්ලක්

සුහුරු පාසල්වලට ස්මාර්ට් බෝඩ් ( සුහුරු පුවරු) ලබා දීම සඳහා පසුගිය ජනාධිපතිවරණ සමයේදී අධ්‍යාපන හා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ වැඩසටහනක් මඟින් රුපියල් බිලියන 1.4ක මුදලක් අවභාවිත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් විමර්ශනයක් ආරම්භ…