Month August 2025

අද සවස 6 සිට වරකාපොලින් රථ වාහන සීමා කිරීමක්

වරකාපොල, අඹේපුස්ස රන්ගල් ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ අද (28) පැවැත්වෙන දේව පෙරහර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමාකරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම දේව පෙරහර අද සවස 6 සිට කොළඹ නුවර…

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත්කෙරේ

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන්  තේරීපත්ව තිබේ. මෙම ධුරය සඳහා වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) ප.ව. 2ට මහනුවර අස්ගිරි මහා විහාරයේ…

උපාධිධාරි ගුරු විභාගය ඉක්මනින් පවත්වනවා – අගමැතිනිය

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වූ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරක අධිකරණ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ අනුව,…

හෙට අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින බව රාජිතගේ නීතිඥයන් අධිකරණයට දැනුම්දෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා…

කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03වන දින චීනයේ පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට උතුරු කොරියානු නායකයා සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම සංචාරය උතුරු කොරියානු නායකයාගේ පළමු ජාත්‍යන්තර මට්ටමේ…

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් එම තරග සංචාරය සඳහා නම් කර ඇති අතර නවක ක්‍රීඩක විෂේන් හැලඹගේ සහ කමිල් මිශාර ද ඊට එක්කර…

පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් මෙහෙයුම ගැන පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්

ඉන්දුනීසියාවේදී එක් කාන්තාවක් සමඟ පුද්ගලයන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. මෙවැනි අපරාධකරුවන් පිරිසක් එකවර අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ. ඒ අනුව, ඉන්දුනීසියානු ආරක්ෂක…

රනිල්ගේ ලෙඩ ගැන මාධ්‍යයට කියූ බෙල්ලනට විනය පරීක්ෂණයක්

වෛද්‍ය ආචාරධර්ම හා නීති­යට පට­හැණිව හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බ­න්ධ­යෙන් ජන­මා­ධ්‍ය­යට කරුණු අනා­ව­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහ­තාට එරෙ­හිව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් විනය පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති,…

චීනයේ පාල­මක් කඩා වැටී සේව­කයෝ 12ක් මරුට

උතු­රු­දිග චීනයේ ඉදි කර­මින් පැවැති දුම්රිය පාල­මක් කඩා වැටී­මෙන් පුද්ග­ල­යන් 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් සිවුදෙ­නකු අතු­රු­දන්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කඩා වැටී ඇත්තේ උතු­රු­දිග චීනයේ ෂිංග්හායි ප්‍රාන්තයේ පිහිටි ‘කහ නදිය‘ ලෙස හඳු­න්වන හොවැංග්හෝ ගංගා­වට…

දේශීය නිෂ්පා­ද­න­යට මුල් තැන දෙන්න – අග­මැති මෝදි ජන­තා­වට කියයි.ට්‍රම්ප්ගේ දුර­ක­තන ඇම­තුම් 4ක් ප්‍රති­ක්ෂේප කළ බව­ටත් වාර්තා­වක්

රුසි­යා­වෙන් වට්ටම් සහිත තෙල් මිලදී ගැනී­මට එරෙ­හිව තීරු­බද්ද දෙගු­ණ­යක් කර­මින් ලොව විශා­ල­තම ආර්ථි­ක­ය­කට හිමි­කම් කියන ඉන්දි­යා­වට ඩොනල්ඩ් ට්‍රම්ප් නියම කළ 50%ක තීරු­බද්ද ඉන්දීය ආර්ථි­ක­යට සහ ගෝලීය සැප­යුම් ජාල­යට දැඩි බල­පෑ­මක් එල්ල කරනු ඇතැයි ජාත්‍ය­න්තර ආර්ථික විශ්ලේ­ෂ­ක­යන් අනා­වැකි පළ කළ ද,…