Month August 2025

හුංගම වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අම්බලන්තොට හුංගම පොලිස් වසමේ පිට්ටනියාය, පිංගම ප්‍රදේශයේ අද (02) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීම සිදු කළ සැකකාර පුද්ගලයා හුංගම පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇති අතර හුංගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ 32…

මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

අද (02) දින මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ සිව්වන කුඹල් පෙරහැර වීථී සංචාරය කරනු ලබයි. පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පිළිබවඳ දැනුවත් කරිමක් කර තිබේ. එම රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග…

උතුරේ අක්කර 16,000ක පොල් වගා කිරීමට සැලසුම්

උතුරේ ඉඩම් අක්කර 16,000ක පොල් වගා කිරීමට කටයුතු කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාල ඉඩම් දැනට හඳුනාගෙන ඇති අතර ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා එම පියවර ගත් බවය.…

ගල්කිස්සේ ගැටුමකින් අයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ. ඊයේ (01) සවස් කාලයේදී මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල…

බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක්-23ක් රෝහලේ

ඇඟලුම් කම්හල් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවී ඇත්තේ අද (02) අලුයම 6:30ට පමණ බව පොලිසිය සදහන් කළේය. බස් රථයේ 37 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර අනතුරෙන් තුවාල…

දුම්රියේ වැසිකිළියක බිළිඳු මළසිරුරක් !

මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් වයස දින තුනක් පමණ වන බිළිඳියකගේ මළ සිරුරක් ඊයේ (01) හමුවී තිබේ. පුත්තලමේ සිට අද උදෑසන ගල්කිස්ස බලා පැමිණි අංක 8346 දරණ දුම්රිය, ගමන නිමාකිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර ඇත. එහිදී…

අද කාලගුණ නිවේදනය

අද (02) උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලත්, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 ට පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75…

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝ: 6 මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති තහනම්

අගෝස්තු 10 පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු අගෝස්තු 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය නිම වනතුරු විභාගයට අදාල උපකාරක පංති,…

මහින්ද – මෛත්‍රී චන්ද්‍රිකාගේ උළෙලට නාවේ ඇයි?

පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ 80 වැනි ජන්ම දින උළෙලට හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පැමිණ නොසිටීම ගැන එහි සිටි බොහෝදෙනා කුතුහලයෙන් පසුවුණා. එමෙන්ම රාජපක්ෂ පවුලට ගෑවුණු කිසිවකුත් එහි දක්නට නොලැබීමත්…

නාමල් රාජපක්ෂ මාලේ ගියේ රජ මඟුලකට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගිය හේතුව අනාවරණය වී තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව තිබියදීත් මන්ත්‍රිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙන්නේ මංගල උත්සවයකට සහභාගීවීම සඳහායි. ඒ…