කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ (අගෝස්තු 02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එහිදී…