Month August 2025

ලංකා කම්කරු කොංග්‍රසය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්

ලංකා කම්කරු කොංග්‍රසය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නුවරඑලියේ අද (03) පැවති මෙම සාකච්ඡාවේදී කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස සඳහා ඉඩම් හිමිකම් ලබා ගැනීම පිළිබදව සාකච්ඡාවට බදුන් වූ…

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවතට

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී රත්නායක එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙර දිසානායකගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි මත කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු…

දේශීය ඵෑණු ගොවීන්ගෙන් මැසිවිලි

දේශීය ලොකු ඵෑණු අස්වනු නෙලීමට ආසන්නව පවතිනවා. එවැනි පසුබිමක ලොකු ඵෑණු ආනයනය කිරීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බවයි මාතලේ ලොකු ඵෑණු ගොවීන් පවසන්නේ. ඔවුන් අවධාරණය කරන්නේ මෙම තත්ත්වය යටතේ තමන්ට ඵෑණු වගාවෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි.

විදේශිකයින්ට අද සිට රියදුරු බලපත් කටුනායකින්

සංචාරය සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම වෙනුවෙන් අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) සිට විවෘත කෙරෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ දක්වාම එම කටයුතු සිදුකළේ වේරහැර…

මහනුවර අවසන් කුඹල් පෙරහැර අදයි

ඓතිහාසික මහනුවර, සෙංකඩගල, ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතයි. ඊයේ පැවති සිව්වන කුඹල් පෙරහැරේදී කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළා. මේ අනූව පළමු රන්දෝලි පෙරහැර හෙට…

දේශබන්දු ඉවත් කිරීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාද කර එදින පස්වරුවේ ඡන්දය විමසීමටයි නියමිතව ඇත්තේ. මේ සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ…

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද කරන නිලධාරීන්ට දඩ: නොදුන්නොත් නීතිමය පියවර

ලබන අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ජුනි 30 වනදායින් පසුව, එනම් අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ…

වල්අලි පහරදීමකින් 08 හැවිරිදි දැරියක් මරුට

හම්බන්තොට නාගරවැව සීනුක්කුගල ප්‍ර දේශයේ දි (03) උදේ සිදු වූ වල්අලි පහරදීමකින් අට හැවිරිදි දැරියක් මියගොස් තිබ්බෙනවා. පහරදීමෙන් දැරියගෙ පියා තුවාල ලබා ඇතැයි හම්බන්තොට පොලිසිය පවසනවා. සිනුක්කුගල ප්‍ර දේශයේ කුඩා නිවසක ජීවත් වූ මෙම පවුලේ පියා අසල ලඳු කැලයට ගිය…

රියදුරු බලපත් ප්‍රමාදය අගොස්තු 15වැනිදායින් පසු ඉවරයි

මෙතෙක් නිකුත් කිරීමට නොහැකිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය තුළ ගොඩ ගැසී ඇති රියැදුරු බලපත්‍ර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අගෝස්තු මස පහළොස්වන දිනෙන් පසුව නිකුත් කිරීමට හැකිවන බවත් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල 2026 ජනවාරි මස සිට මාර්ග ගත ක්‍රමයට කටයුතු…

රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (3) රික්ටර් මාපකයේ 7.0ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මධ්‍ය සඳහන් කරයි. මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් සිදුකර ඇත. කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති…