Month August 2025

ආරම්භ කර විනාඩි 10 කින් කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක්

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10 ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 20,000 සීමාව ඉක්මවා තිබෙනවා. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා ගියේ පළමු අවස්ථාවට බවයි සඳහන් වන්නේ. එම…

දුම්රිය වැසිකිළියකින් හමුවූ බිළිඳු මළ සිරුර ගැන වාර්තාවක් කැඳවීමට පියවර

දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියේ තිබී සොයාගත් බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ ප්‍රදේශය භාර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන…

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා නොදුන් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එම ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, පසුගිය මාර්තු 31 වැනි…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

වෛද්‍ය ස්ථාන මාරු සිදු නොවීමෙන් ගැටලු රැසක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට විසිතුන් දහසකට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ…

බීමත්ව රිය ධාවනය කළ ලංගම රියදුරා අත්අඩංගුවට

බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බස් රථය වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය වී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමේ දී රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බවට තහවුරු…

විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු ඉඩක් නැහැ – අගමැති හරිනි

විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.  වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ…

රුසියාවේ රැෂෙනිනිකොව් ගිනි කන්ද සක්‍රිය වෙයි

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනි කන්ද ඊයේ සක්‍රීය වී තිබේ. ඒ වසර 600කට ආසන්න නිහඬතාවයකින් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය මීට පෙර වසර 1450දී පමණ අවසන් වරට සක්‍රීය වී තිබුණි. රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි…

හිටපු ඉන්දීය අගමැතිගේ මුණුපුරාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හිටපු ඉන්දීය අගමැතිගේ මුණුපුරාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දකුණු ඉන්දියාවේ අධිකරණයක් විසින් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රබල දේශපාලනඥයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ ඔහුගේ ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ බවට චෝදනා එල්ල වීමෙන්…

වීසා ගැටලුවෙන් නීති විරෝධී විදෙස් ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් ලංකාවේ

ආගමන සහ විගමන පනතේ දුර්වලතා නිසා ඊශ්‍රායලය, ඉන්දියාව සහ රුසියාව වැනි රටවල විදේශිකයන් මෙරට නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රැකියා සහ ව්‍යාපාර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වනවා. මෙරට සංචාරක අංශයේ බලධාරීන් රටවල් 40ක ජාතිකයන්ට රට තුළට නොමිලේ පැමිණීමට…