අඩු මිලට සීනි දෙන්න රට පුරා තොග වෙළෙඳ මධ්‍යස්ථාන

ලංකා සීනි සමාගම මඟින් බෙදා හැරීම් මෙහෙයවන තොග වෙළෙඳ මධ්‍යස්ථාන ජාලයක් රට පුරා දිස්ත්‍රික්ක 25 හි ඉදිරි මාසය තුළ දී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවැසීය. පාරිභෝගික ජනතාවට සහනදායී මිලට…