අමෙරිකාවේ තීරු බදු තර්ජනවලට ඉන්දියාවෙන් උත්තර

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අමෙරිකාව එල්ල කරන චෝදනා අසාධාරණ බවයි. ඉන්දියාව රුසියාවෙන් ආනයනය කරනු ලබන්නේ අවශ්‍යතාවය මත පමණක් වන අතර ඉන්දියානු පාරිභෝගිකයින් සඳහා…