Month August 2025

මහ බැංකුවෙන් ආයතන තුනකට රුපියල් මිලියන 6.5ක දඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ආයතන තුනකින් රුපියල් මිලියන 6.5ක දඩ මුදලක් අය කරගෙන තිබෙනවා. . මෙම දඩ මුදල් අය කර ඇත්තේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව (National Savings Bank),…

අගරදගුරු නිවසින්, විමල්ට එන්තරවාසියක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එරෙහිව කතෝලික සභාව විසින් එන්තරවාසි යැවීමට කටයුතු කරන බවකතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින කාදිනල් හිමිපාණන් දේව මෙහෙයට සහභාගිනොවූ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

මහරගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (06) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ට්‍රම්ප් ඉන්දියාවට තවත් 25%ක තීරු බද්දක් පනවයි

රුසියානු තෙල් ආනයනය කිරීම හේතුවෙන් ඉන්දියාවට අමෙරිකාව විසින් තවත් 25%ක තීරු බද්දක් පැනවීමට කටයුතු කර තිබෙනවා. මීට පෙරද, ඉන්දියාව සමඟ එක්සත් ජනපද වෙළඳ හිඟය හේතුවෙන් 25%ක තීරු බද්දක් අමෙරිකාව විසින් පනවා තිබුණා. ඒ අනුව, ඉන්දියාවට පැනවූ සම්පූර්ණ තීරු බද්ද 50%ක්…

පාස්කු නඩුව සැප්තැම්බර් 11 දක්වා කල් තබයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබෙනවා. අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ…

හෙට සහ අනිද්දා කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි පෙරහර හෙට (07) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වාත්, අවසන් රන්දෝලි පෙරහර…

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (06) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී මෙම…

ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද පැවැත්වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) පැවැත්වෙනවා. ඒ අනුව, අද රාත්‍රී 7.06 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව එම පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. පෙරහැර පිටත්ව, ශ්‍රී දළදා වීදියේ ගමන් කර, ඊ.එල් සේනානායක…

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය සමාව ගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දෙයි

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව,…