ඇමරිකාව ශ්‍රී ලංකාවට පැනවූ 20% ක තීරු බදු අද සිට බලාත්මකයි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 20% ක තීරු බදු අද (07) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. පසුගිය අප්‍රේල් 2 වැනිදා, ඇමරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, අනතුරුව එම අනුපාතය ලිහිල් කරගැනීම සඳහා ඇමරිකානු…