විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී දහම් පාසල් ධර්මාචාර්ය සමත් දරුවන්ට විශේෂ ලකුණක් ලබාදීමට සැලසුම්

අග්‍රාමාත්‍යවරිය සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පුජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා සමග අරලියගහ මන්දිරයේදී පෙරේදා (7) සාකච්ඡාවක් පැවැත්වූවා. මෙහිදී දහම් පාසල් පද්ධතිය වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙනයාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ,…