ඉන්දුනීසියාව කැලඹෙයි – විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පැවැති විරෝධතාවයක් අතරතුර පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකු මිය යාමට එරෙහිව ඊයේ මෙම විරෝධතා පවත්වා තිබේ. ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට…