Month August 2025

ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී 474 දෙනෙකු අත්අඩංගුවට

තහනම් කරන ලද පලස්තීන ත්‍රස්ත කණ්ඩායමට සහාය දැක්වූ බව පවසමින් ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී පුද්ගලයින් 474 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් 466 දෙනෙකු එම කණ්ඩායමට සහාය දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි. පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් පස්…

මාරවිල සුද්දි මැරුවේ පොලිසියෙන් ඉස්සූ ගිනි අවියෙන් බවට සැකයක්

මාරවිල මරද ප්‍රදේශයේදී වසන්ති චතුරාණි හෙවත් සුද්දි නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින කාන්තාවට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් රිවෝල්වරය යොදාගෙන දැයි පොලිස් විමර්ශන අංශ සැක කරනවා. ගිනි අවිය පසුගිය 21 වෙනිදා පොලිස් අවි ගබඩාවෙන් සොරාගෙන…

යෞවන සමාජ පිළිබඳව රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව සියලු දෙනාම දැනගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර, තමා යෞවන සමාජ ආරම්භ කළේ, තරුණ තරුණියන්ට එක්රැස් වන…

වලස් කටා තට්ටු තුනක ගොඩනැගිල්ලකින් පහළට පනියි

තිළිණ සම්පත් නොහොත් “වලස් කටා” බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පලා යාමට උත්සාහ දරා තිබෙනවා. ඒ අනුව, ඊයේ (09) රාත්‍රි 9.15ට පමණ, වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා අත් මාංචු ගලවා ගත් සැකකරු නිලධාරීන් සිව් දෙනෙකු සමඟ වැසිකිළියට ගොස් ඇති බවයි සඳහන්…

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

පිරිසුදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට පෙරවරු 10:00 සිට පස්වරු 8:00 දක්වා වූ පැය 10ක කාලයක්…

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් වන බවය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින්…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. යෞවන සමාජ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වය ගැන මෙහිදී අදහස් දැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ මුල් කාලීන අරමුණු මෙන්ම සිය පාලන සමයන්හි ජාතික…

සුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට පැමිණෙයි

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි වාර්තා වන්නේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය මෙරටට පැමිණ තිබෙනවා.

තවත් රාජ්‍ය ආයතන 50ක්, GovPay හා එක් කිරීමට පියවර…

තවත් රාජ්‍ය ආයතන 50 ක්, GovPay පද්ධතිය හා සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මාසයේ සිට එය ක්‍රියාත්මක බවයි. ඒ අනුව GovPay පද්ධතිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 100…

මුහුදේදී මියගිය ධීවරයකුගේ සිරුර ගොඩබිමට

ගාල්ල ධීවර වරායේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදු සැතපුම් 180ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) පෙරවරුවේ මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි. ධීවරයින් 06 දෙනෙකු…