පස් දිලීප ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීම ව්‍යර්ථ වෙයි

මිනුවන්ගොඩ, පත්තඬුවන ප්‍රදේශයේදී ‘පස් දිලීප’ නමැති පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් අද (13) දහවල් කාලයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත්, එම වෙඩි…













