සෙලෙන්ස්කි හෙට අමෙරිකාවට

රුසියාව විසින් සටන් විරාමයකට එකඟතාව පළ කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කරන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. මේ අතර සාම ගිවිසුමකට එකඟ වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. යුක්‍රේන ජනාධිපති…