ගුවන් සේවිකාවන්ගේ වර්ජනයකින් කැනඩාවේ සියලු ගුවන් ගමන් නවතී

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැනඩා ගුවන් සේවිකාවන් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් එරට සියලු ගුවන් ගමන් අඩාල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් 700 ක් පමණ අත්හිටුවා ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් එරටට පැමිණි…