පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහ පොලිසියේ ඉල්ලීමකට අනුවයි. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…