Month August 2025

ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව සාර්ථකව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ධවල මන්දියේ පැවති සාකච්ඡා සාර්ථක බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසයි. මෙම හමුවේදී, යුද්ධය සම්බන්ධයෙන් මෙතෙක් නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට සාර්ථක අවස්ථාවක් ලැබුනු බව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත. යුක්‍රේන ජනාධිපතිවරයා සමග…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග…

අල්ලස් කොමිසම හිටපු ඇමැතිවරුන් 26ක් පස්සේ පන්නයි / අවුරුදු 5න් ප්‍රකෝටිපතියෝ වෙලා

දේශ­පා­ල­න­ඥ­යන් සහ ඔවුන්ගේ පවු­ල්ව­ලට සම්බන්ධ සමී­ප­ත­මයන් 100කට ආසන්න පිරි­සක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පරී­ක්ෂණ ආරම්භ කර ඇත. ඒ අතර පැවැති ආණ්ඩු­වල ඇමැ­ති­ ධුර දැරූ 26 දෙනෙක් ද සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය. සිය…

හිඟුරක්ගොඩදී ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල

හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදී ගුවන් හමුදා ජීප් රථයක් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. එම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත්…

අමෙරිකාවේ මැදිහත්වීමෙන් යුක්‍රේන සහ රුසියානු ජනපතිවරුන් අතර හමුවක් පැවැත්වීමට තීරණයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර තීරණාත්මක හමුව ධවල මන්දිරයේදී සිදු වී තිබෙනවා. ඒ අනුව, එම සාකච්ඡාව පැවැත්වෙන අතරතුර, ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ විනාඩි 40ක පමණ දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී,…

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, ඥානරතන මාවතේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ. එම වෙඩි තැබීමෙන්, පෑලියගොඩ මාළු වෙළෙඳාම සිදුකරන පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය…

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව​ක

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳී සිටිමින්, රාත්‍රිය ගත කරමින් විරෝධතාවක නිරතව සිටිනවා. තමන් සේවය කරන පාසලටම තමන්​ගේ දරුවන් ඇතුළත් කරගැනීමට අවසර දෙ​න ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. පාගමනකින් මෙම ස්ථානයට ඔවුන් පැමිණ ඇති අත​ර ගුරු දරුවෝ…

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය මඟහරිමින් සිටි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18) වරෙන්තු නිකුත් කර තිබුණා. පසුගිය මැයි 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප්…

තැපැල් වැඩ වර්ජනය අදත් පැවැත්වේ

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් පසුගිය 18 වැනිදා…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…