ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයකට සම්බන්ධ පිරිසක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිසියට ලැබුණු තොරතුරක් මත, සැකකරුවන් 10 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම, පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ…