Month August 2025

බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් වර්ජනයක

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් අද (21) සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කර…

තැපැල් වැඩ වර්ජනය හතරවන දිනයටත් ක්‍රියාත්මකයි

තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (21) හතරවන දිනයටත් ක්‍රියාත්මක වනවා. මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (20) දිනය වන විට රුපියල් කෝටි 10ක පාඩුවක් සිදුවී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තුරු…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතයි. ඒ අනුව, අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00…

අද කාලගුණ නිවේදනය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක…

රටේ ජනතාව ඉන්නේ සන්තෝසයෙන් නෙවෙයි – මෛත්‍රීපාල සිරිසේන

වත්මන් දේශපාලන තත්ත්වය කණගාටුදායක බවත්, රටේ ජනතාව සිටින්නේ සතුටින් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, එම ගැටලුව විසඳිය යුත්තේ ජනතාව විසින් බවද, ඔවුන් හොඳ පිළිතුරක් ලබාදෙනු ඇති බවද අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්…

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශවලට සන්නිවේදන කුළුණු 100 ක්

දුරකථන සන්නිවේදන සබඳතා දුර්වල ප්‍රදේශ ආවරණය කරමින් සන්නිවේදන කුළුණු 100ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එය ක්‍රියාත්මක කර තිබේ. ගමට සන්නිවේදනය වැඩපිළිවෙළ යටතේ එක් කුළුණක් ඉදිකිරිමට යන පිරිවැයෙන්  75% ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්…

බෝතල් පානීය ජලය වැඩි මිලට විකිණූ වෙළඳ සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ

රුපියල් 70 ක්  මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවි කිරීම සම්බන්ධව වරද පිලිගත් වරාය නගරයේ බීච් ප්ලාසාහි පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) මගින් නියම කර ඇත. පාරිභෝගික…

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා ගාලුමුවදොර පැවැත් වූ අරගලයට සම්බන්ධ වූ පිරිසට පහරදීම සම්බන්ධයෙන්.මෙම සිදුවීමට අදාළව තමන් අත අඩංගුවට නොගෙන අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඔහු මීට…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට නොතිසි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නොතිසි නිකුත් කළා. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා…

ලක් ලුණු මිල පහළට

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 20 කින් ද, කිලෝග්‍රෑම් 01 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30 කින් ද පහළ…