ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් වෙයි

2022/2023(2025) ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි පැවසෙන්නේ. ගුරු විද්‍යාල අවසාන විභාගය 2025 මැයි 19 දින සිට 2025 මැයි 25 දින දක්වා…