Month August 2025

ඒකාබද්ධ කාල සටහනෙන් කොළඹ හලාවත මාර්ගයේ පමණක් දිනක අලාභය ලක්ෂ 50යි – ජාතික නිදහස් ප්‍රවාහන සේවක සමිතිය

දැනට ක්‍රියාත්මක ලංගම හා පෞද්ගලික බස් එකාබද්ධ කාල සටහන යටතේ බස් ධාවනය කිරීමෙන් කොළඹ හලාවත මාර්ගයේ බස් ධාවනයෙන් පමණක් දිනකට ලක්ෂ පනහක අලාභයක් සිදුවන බව ජාතික නිදහස් ප්‍රවාහන සේවක සමිතිය පවසනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය මගින් පෞද්ගලික…

වෙන්නප්පුවේ වෙඩි තැබීමක්

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර, පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී වෙඩි…

ඉන්ධන මිල සංශෝධනය අද

සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ ක‍රා. අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරුණේ නැහැ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 289 කටත්, සුපිරි ඩීසල් ලීිටරයක්…

පොතුවිල් හිදි බස් රථයක් පෙරළී අයෙක් මරුට – 57ක් රෝහලට

පොතුවිල් ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් මේ වන විට කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ. කැප්පෙටිපොල සිට ආරුගම්බේ දක්වා විනෝද චාරිකාවක…

වසර 7 කට පසු ඉන්දීය අගමැති මෝදි චීනයට

වසර හතකට පසු, අගමැති නරේන්ද්‍ර මෝදි ද චීනයට ගොඩ බැස්සේ ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමටය. එය හෙට සිට දින දෙකක් පුරා පැවැත්වේ. අද චීනයට ලගා වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින් මහත…

මැලේසියාවට නීති විරෝධීව ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආපසු හරවා යවයි

ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනෙකු මැලේසියා සහ තායිලන්ත දේශසීමා හරහා මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී, එරට දේශසීමා පාලන සහ ආරක්ෂණ ඒජන්සිය විසින් ආපසු හරවා යවා තිබෙනවා. මෙම පිරිස අතර ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක් මෙන්ම තායිලන්ත…

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හට සමරු ඵලකයන් පිරිනෑමීමක් සිදුකළේය. එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය. පසුගිය 27 වන…

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක…

රුපියල් මිලියන 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් පසුගිය 27 සහ 29 දෙදින තුළ මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල…

මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට

මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය…