තැපැල් සේවකයින් අද යළි සේවයට වාර්තා කරයි

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ දිනයේ අවසන් වූ අතර, අද තැපැල් සේවකයින් යළි සේවයට වාර්තා කර තිබුණා. තැපැල් වෘත්තීය සමිති විසින් දින හයක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (24) දිනයේ අවසන් කිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය…