Month August 2025

මහජනතාවට අපහසුතාවයක් සිදු වූවා නම් සමාව අයැදිනවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

තැපැල් වෘත්තිය සමිති විසින් දියත් කළ වැඩ වර්ජනය සාර්ථක කර ගැනීමට සහාය ලබාදුන් සියලුම කණ්ඩායම් වලට සිය ස්තුතිය පුද කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා‍. පවතින ගැටලු විසඳා ගැනීම සඳහා තමන් තවදුරටත් ඉදිරියට කටයුතු කරන බවයි එහි සම-කැඳවුම්කරු…

රනිල්​ව වහාම නිදහස් කරන්න – එරික් සෝල්හයිම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ හි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් විසින් සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කර තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී රට බේරා ගැනීමට…

ඩයනා ගමගේ අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වී තිබුණා. එසේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව, රුපියල් මිලියන 10ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර…

අගමැතිනිය රනිල් බැලීම​ට රෝහලට ගිය පුවත අසත්‍යයයි – අග්‍රාමාත්‍ය කාර්යාලය

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව රෝහල්ගත කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීම සඳහා අද (25) අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට ගිය බවට පළවන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී නිවේදනයක් නිකුත් කරමින්…

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි, ජනපති අනුරට ස්තූතිය පළ කරයි

යුක්‍රේනයේ නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සිය ස්තූතිය පළ කරන බව යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසනවා. අන්‍යෝන්‍ය ගෞරවය, සාමය සහ සමෘද්ධිය සඳහා වූ පොදු කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ…

විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද (25) දහවල් 1.00 ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුව වර්තමානයේ ගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙළට එරෙහිව, විපක්ෂය ලෙස පුළුල් ලෙස…

හිටපු ජනපති රනිල්ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් රෝහලට පැමිණෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව රෝහල්ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) උදෑසන පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසීමට තමා පැමිණි බවත්, රෝහල්…

26 වැනිදාට මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර අනිවාර්යයෙන්ම ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර අනිවාර්යයෙන්ම ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, එෆ්.යූ. වූට්ලර් පවසනවා. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්, 26 වැනිදා දිනයේදී ජනතාව එක් රැස් කිරීම ගැන පොලිස්පතිවරයා විසින් විශේෂ සාකච්ඡා කිහිපයක් කැඳවා…

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

විදෙස් රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු තාරේකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු කොරියාවේ රැකියා ලබාදෙන…

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු බවටත් තීන්දුවක් ලබාදන ලෙස…