කොළඹ ජාතික රෝහලේ ආරක්ෂාව තර කෙරේ

කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව අද (26) උදෑසන සිට තර කිරීමට පියවර ගෙන තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කළ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුට එරෙහි නඩුව අද කැඳවීමට…