Month August 2025

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරනවා – ජනපති

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නොවන බවත්, නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන විය…

රනිල්ගේ නඩුව ගැන අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත්, විමර්ශනවලට බලපෑම් වන ආකාරයේ…

රනිල්ගේ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට නියෝග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව එළඹෙන ඔක්තෝබර් 29 වැනිදා නැවත කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපතිවරයා, අද (26) පස්වරුවේදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක්…

රනිල්ට ඇප

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත් නියම කර තිබේ.…

රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු සදහන් කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 4න් 3ක අවහිරතා පවතින බවත්, ඔහු…

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට සහභාගී වී තිබෙයි. පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…

සජිත්, රනිල්ට සහය පළ කරන විරෝධතාවයට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයකට එක්ව සිටිනවා. ‘මර්දනයට එරෙහිව’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විරෝධතාව සඳහා හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටිනවා.…

රනිල්ට සහාය පළ කරමින් පිරිසක් කොළඹට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා පිරිසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙනවා. මේ වනවිට අධිකරණය පිහිටි මාර්ගයට කිසිවකුට ඇතුළු වීමට අවසර ලබා නොදීම හේතුවෙන්, ඔවුන් ඒ ආසන්නයේ ඇති කෝවිල ඉදිරිපිට රැඳී සිටින බවයි සඳහන්…

ශෂීන්ද්‍ර රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. අරගලය සමයේ ගිනි තබන ලද, රජයේ ඉඩමක ඉදිකර තිබුණු නිවසකට අදාළව, වෙනත් පුද්ගලයකු…