Month August 2025

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාවගේ විශේෂ සතුටක් තියෙනවා – විජිත හේරත්

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් ජනතාවට දැක බලා ගැනීමට මේ වන විට අවස්ථාව උදා වී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, මෙරට ජනතාව බොහෝ කාලයක් පුරාවට නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටි බවත්, නමුත්…

කුලියාපිටියේ පාසැල් වෑන් රථ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

කුලියාපිටිය, පල්ලේවෙල ප්‍රදේශයේදී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ පාසල් ළමුන් රැගත් වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අද සිදු වූ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය විලපොළ මංසන්ධියේ පල්ලේවෙල පාලම මතදී ටිපර්…

ඖෂධ මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ප්‍රකාරව ඖෂධ සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. යම් තනි නිෂ්පාදනයකට අදාළ උපරිම සිල්ලර මිල සඳහා වන මිල නිර්ණය කිරීමේ ක්‍රමවේදය සහ යම් නිශ්චිත ඖෂධයක හෝ යම්…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉරි තැලීම් ඇති වූ කොටසක් ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වැනි කිලෝමීටරයේ සිට 34 වැනි කිලෝමීටරය දක්වා වූ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අදාළ ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැලීම් සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක ස්ථරවල හායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය…

දඹුල්ලේදී වාහන 5 ක් එකිනෙක ගැටී අනතුරක්

කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන්වැව ප්‍රදේශයේදී රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව, කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් සහ දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම…

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළැඹෙන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඔහු අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. 2010…

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම්…

ආනයනික අල සහ ලූනු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති…

දේශබන්දුට ඇප

ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අද (27) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී…

ලංවිම ප්‍රතිව්‍යුහගත සමාගම් 04 න් කැමැති සමාගමකට ඉල්ලුම් කිරීමට සේවකයින්ට අද සිට අවස්ථා​ව

ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත, ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 04 කට ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. ඒ අනුව, ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ සහ ජාතික පද්ධති යන ක්ෂේත්‍රවලට අදාළව එම සමාගම් පිහිටුවා ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. National System Operator (Private) Limited,…