රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

කොටස් දෙකකින් යුක්ත වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ජනතාවගේ දැනගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධියට පත් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවැසීය. මධ්‍ය කාලීන මාර්ග සිතියමක් වන මෙම…










