Month July 2025

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 2025 අගෝස්තු 01 වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ඇතුළුව සියලුම මගීන්ට…

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

ඊයේ (30) රාත්‍රියේ මොරොන්තුඩුව පොලිස් වසමේ ගෝනදූව කවටයාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.  එම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා මොරොන්තුඩුව ගෝනදූව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.  ඝාතනයට ලක්වූ පුද්ගලයා 29 හැවිරිදි බන්ඩිරිප්පුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…

ගෑස් මිල සංශෝධනය නොවේ – ලාෆ් ගෑස් සමාගම

ජුලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ලාෆ් ගෑස් මිල අවසන් වරට සංශෝධනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.  මේවන විට 12.5Kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක්.

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

ගොවියා ආරක්ෂා කරන බවට පව­ස­මින් බල­යට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ගොවි­යාට නිසි ප්‍රමි­ති­යෙන් යුක්ත පොහොර ටික පවා දීමට අපො­හො­සත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (30) පැව­සීය. මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය පිළි­බඳ…

කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ගැන දැනුම්දීමක්

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති බවත්, අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා…

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබෙනවා. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 03කට අත්හිටවූ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට පෙර මාස…

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

පරාටේ නීතිය ක්‍රියා­ත්මක වී අද සිට ව්‍යාව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ වෙන්දේ­සිය ඉතා වේග­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අනු­මැ­තිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් රැස­කගේ දේපොළ වෙන්දේ­සි­වී­මට නිය­මිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැවැ­සීය. විශේෂ…

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

රුපි­යල් කෝටි හය­කට අධික වටි­නා­ක­ම­කින් යුතු ජංගම දුර­ක­තන, ටැබ් පරි­ග­ණක සහ පරි­ග­ණක 238ක තොග­යක් නීති­වි­රෝධී ලෙස මෙර­ටට රැගෙන විත් ඒවා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ හරිත මාවත (Green Channel) ඔස්සේ පිට කර­ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගි­යකු ඊයේ (30) අලු­යම ගුවන්…

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේදී පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර කේරළ ගංජා කිලෝ 29 ග්‍රෑම් 51ක් සමඟ ලොරි රථයේ රියදුරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42, 43, 46…

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

පසුගිය 23 වනදා මාරවිල පොලිස් වසමේ යටකලාන ප්‍රදේශයේදී ගව සොරකම හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකර තිබුණා. එහිදී සිදුකල විමර්ශනයේදී සැකකරුවන් විසින් මාරවිල, මාදම්පේ, කොස්වත්ත, කඳානෙගෙදර, වැලිපැන්නගහමුල්ල යන පොලිස් වසම් වල සිදු…