සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු 02 ශ්‍රී ලංකාවට පැමිණෙයි

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙරටට පැමිණීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව, අගෝස්තු 02 වැනිදා පැවැත්වෙන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඔහු සහභාගීවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. ජෝන් කීල්ස්…