හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ – දයාසිරි

ආණ්ඩුවට එරෙහිව කතා කරන මන්ත්‍රීවරුන් කොටු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ අනුව, රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඒ ආකාරයෙන් කටයුතු කළ බවත්, තමාවද නිහඬ කිරීම සඳහා රජයට…